පහසුවෙන් වාහනය විකුණගන්න
1. ඔබේ වාහනයේ ඡායාරූප සූදානම් කරගන්න
ඔබගේ වාහනයේ හොඳම ඡායාරූප 7ක් සූදානම් කරගන්න
2. ඔබගේ වාහනයේ පහත විස්තර සූදානම් කරගන්න
- වාහන වර් ගය (කාර්, වෑන්, බස්)
- වාහන තත්ත්වය (නව, නොලියාපදිංචි, හෝ භාවිතා කළ)
- වාහන වෙළඳ නාමය (ටොයොටා, හොන්ඩා)
- වාහන ආකෘතිය(model)
- නිෂ්පාදන වසර
- වධාවනය කළ දුර
- වෙනත් සියලු විස්තර
3. වාහනයේ අයිතිකරුගේ විස්තර සූදානම් කරගන්න
- අයිතිකරුගේ නම
- දුරකථන අංක 2ක්
- අයිතිකරුගේ ලිපිනය
- වාහනය බැලිය හැකි ස්ථානය
4.අපගේ කොන්දේසි හා නියමයන් කියවා එකඟ වන්න.
5. වාහනයේ මිල කොපමණ වුවත් අප අයකරන්නේ රු 1000ක් පමණයි
රු. 1000 පහත ගිණුමට බැර කොට රිසිට් පත ළගතබා ගන්න
ගිණුම් හිමියාගේ නම | :Dileepa Dolewaththa (PVT) LTD |
ගිණුම් අංකය | :Pending |
බැංකුව | :ලංකා බැංකුව-Bank of Ceylon (BOC) |
ශාඛාව | :රුවන්වැල්ල |
6.අප වෙත එවන්න
- ඉහත සියළු විස්තර 077 64 10 554 දුරකතන අංකයට WhatsApp කරන්න
7. පැය 24ක් ඇතුලත දැන්වීම පලකෙරේ
- ඔබගේ දැන්වීම පැය 24ක් ඇතුළත අප වෙබ් අඩවියේ පලකෙරෙන අතර දින දෙකක් ඇතුළත වාහනය විකිණීමට නොහැකි වූවේ නම් අප ඔබගේ ad එක ඔබගේ ඉල්ලීම මත නොමිලේ top-up කරන්නෙමු
8. දැනුම් දෙන තුරුම අප මෙහි පළකර තබන්නෙමු.
- ඔබගේ දැන්වීම ඔබ ඉවත් කරන ලෙස දැනුම් දෙන තුරුම අපගේ වෙබ් අඩවියේ පලවී ඇත(කොන්දේසි සහිතව)
Sell Your Vehicle Easily
1. Prepare Photos of the Vehicle
Prepare the best 7 photos you have taken of the vehicle.
2. Gather the Following Details of the Vehicle
- Vehicle type (Car, Van, Bus, etc.)
- Vehicle condition (Brand new, Unregistered, Used)
- Vehicle make (Toyota, Honda, etc.)
- Vehicle model
- Manufacture year
- Mileage
- Other relevant information
3. Gather the Owner's Details
- Owner's name
- Two contact numbers
- Owner's address
- Location where the vehicle can be inspected
4.Please read the terms and conditions and agree to them
5. Advertising Fee
No matter the price of your vehicle, we charge only Rs. 800 for the advertisement. Please deposit Rs. 800 to the following account:
Account Holder Name | : Dileepa Dolewaththa (PVT) LTD |
Account Number | : Pending |
Bank | : Bank of Ceylon (BOC) |
Branch | : Ruwanwella |
6. Send Us the Details
- Send all the above details to 077 64 10 554 via WhatsApp.
7. Quick Advertisement Publishing
- We will publish your advertisement within 24 hours. If your vehicle is not sold within 2 days, we will top up your ad for free upon request.
8. Permanent Advertisement
- Your ad will remain published until you request its removal from the website.