Effective Date: 16/01/2025
Definitions
Company: Dileepa Dolewaththa Private Limited.
- By posting an advertisement with our company, you agree to these terms and conditions. The company will not be responsible for any incidents that do not comply with these terms.
- You must provide accurate information for the advertisement after making the required payment.
- Advertisements will be published after confirmation. If no response is received before publication, the advertisement will go live.
- Once published, payments will not be refunded.
- If there are any discrepancies, notify us via WhatsApp within 24 hours.
- Legal action will be taken for spreading false or damaging information.
- Our company only provides a service, and we are not responsible for any transactions between you and vehicle sellers or advertisement agents, except for the LKR 1000 fee charged to the company’s account for posting advertisements.
- If no updates are provided regarding your advertisement, such as whether the vehicle has been sold or not, the advertisement will be removed from the website after one month.
Contact Information
Email: info@dileepadolewaththa.com
Phone: 077 64 10 554
Website: dileepadolewaththa.com
නියමයන් සහ කොන්දේසි
බලපත්‍ර දිනය: 16/01/2025
නිර්වචනය
- සමාගම: දිලීප දොලේවත්ත පුද්ගලික සමාගම
- ඔබ දැන්වීමක් පලකිරීමට, මුදල් ගෙවීමෙන් පසු, සමාගමට අවශ්‍ය සියලුම තොරතුරු නිවැරදිව ලබාදිය යුතුය.
- දැන්වීම පළ කිරීමට පෙර ඔබව දැනුවත් කරන අතර, ප්‍රතිචාරයක් නොමැති නම් දැන්වීම පළ වේ.
- දැන්වීම පළ කිරීමෙන් පසු මුදල් ආපසු ලබාගත නොහැක.
- සේවා පිළිබඳ ගැටළු ඇත්නම්, කාර්යාල වේලාව තුළදී දැනුවත් කළ යුතුය.
- අසත්‍ය තොරතුරු හෝ සමාගමට හානියක් වන ආකාරයේ තොරතුරු පැතිරවීම නීතිමය ක්‍රියාමාර්ගයන්ට ලක්වේ.
- දැන්වීමේ වෙනසක් ඇත්නම් පැය 24ක් තුළ WhatsApp මගින් දැනුම්දිය යුතුය.
- අප සමාගම ඔබට සපයන්නේ සේවාවක් පමණක් වන අතර ඔබ හා වාහන ගැනුම්කරුවන් හෝ දැන්වීම් නියෝජිතයන් අතර සිදුකෙරෙන (දැන්වීම් පලකිරීමේදී සමාගමේ ගිණුමට බැර කෙරෙන රු.1000 ක මුදල හැර) වෙනත් කිසිදු ගණුදෙනුවකට සමාගම වගකියනු නොලැබේ.
- ඔබගේ දැන්වීම සම්බන්ධයෙන් කිසිදු යාවත්කාලීන තොරතුරක් ලබා නොදුන්නහොත් එනම් වාහනය විකිණී ඇතිද නැතිද යන වග, එම දැන්වීම මාසයකින් වෙබ් අඩවියෙන් ඉවත් කෙරේ.
අපගේ සම්බන්ධතා තොරතුරු
ඊමේල්: info@dileepadolewaththa.com
දුරකථන: 077 64 10 554
වෙබ් අඩවිය: dileepadolewaththa.com